Skip to main content

Posts

Showing posts from 2014

රස්තියාදුකාර දේශාටනය -- අල්තායි කඳු හරහා ...

රස්තියාදුකාර දේශාටනය  -- අල්තායි කඳු හරහා ... ---හැඳින්වීම ------ජන ජීවිතය ---------දඩයක්කරුවන් හමුවීම ------------රන් කඳුවැටියේ විල් මැද --------------සායන් කඳු හරහා ------------------වල් නරි දඩයම  පොඩ්ඩක් ප්‍රමාද වුනාද මන්ද  :)  ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න. ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න. අහස් ගව්ව ඇල්ලීම අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක්. මේ  කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව.අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ  උන්නතාංශය සලකුණු කරනව. හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක්  හමාගෙන යනව.කුරු ගස් වැල් , වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව. ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක්  මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව.එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව. මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන්...

කාර්යබහුල අවුරුද්දකට පස්සෙ ...

කාර්යබහුල අවුරුද්දකට  පස්සෙ ....           ඉතින් හැමෝටම ආයෙමත් ආයුබෝවන් .... උපාධියෙ  වැඩ වලින් පොඩි විවේකයක් ලැබුන.