Skip to main content

Posts

Showing posts from September, 2013

රස්තියාදුකාරයා එරල් වෙත..

දැ න් ඉතින් යුක්රේනෙට යන්නත් එපැයි . ඉතින් ම ඇ කලින් කිව්වා වේ යුක්රේනෙට යන්න හදන්නේ ගොඩබිමින්.ගොඩබිමින් යනව නම් යුක්රේනෙට කිලෝමීටර් 4400 ක විතර දුරක් තියෙනව.දේශසීමා ගැටළුවක් නැති නිසා මම තෝරගත්තෙ ආටා අධිවේගී මාර්ගය. මේ මාර්ගයේ ගමන් කරන්නෙ දිගු දුර ධාවනය වන වාහන විතරමයි. ඉන්ධනහල් දෙකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 200ක-250ක   විතර දුරකින් පිහිටලා තියෙනව.මාර්ගය අවටින්ම විහිදෙන්නේ හිස් ජනශුන්‍ය ස්ටෙප් තෘණ   භූමියක්.මේ මාර්ගය භාවිතා කරන ඕනෙම පුද්ගලයක් ට සාමාන්‍යයෙන් දවස් 4 ක විතර කාලයක් යුක්රේනය වෙත ගමන් කරන්න ගත වෙනව.සංචාරකයින් අතර වැඩියම ප්‍රචලිත නොවුනත් මේ මාර්ගය බහුලව භාවිත වෙන්නෙ කන්ටේනර් ප්‍රවාහනය කරන්න.ඒ වගේම මේ මාර්ගයේ ගමන් කරන කන්ටේනර් රථ   දැඩි ලෙස දේශ   සිමා මුරපළවල් වලදී පරික්ෂාවට ලක්වෙනව. රස්තියදුකාරයාට දැනගන්න ලැබුන විදිහට අනවසර සංක්‍රමණිකයින් අතර වගේම හොර බඩු ජාවාරම්කරුවන් අතරත් මේ මාර්ගය අතිශය ප්‍රසිද්ධියට පත්වෙලා තිබෙනව. ශිමටුසා හි විල්ලුවක් බැටළු පට්ටියක අයිතිකරුවෙක් තමන්ගේ කියල වාහනයක් නැති පුද්ගලයක් මේ මාර්ගය හරහා ගමන් ...