tag:blogger.com,1999:blog-6197059957526473395.post8469904194442586707..comments2023-02-13T12:36:45.446+05:30Comments on රස්තියාදුකාර දේශාටනය v 2.0: අල්තායි සහ කුරුමිට්ටෝ (1 කොටස)vidurahttp://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6197059957526473395.post-63690066019799052032016-06-28T13:47:52.558+05:302016-06-28T13:47:52.558+05:30ඉස්තෝතුයි ප්‍රසන්න ☺️☺️☺️
ඔව් ඒක නං සහතික ඇත්ත , ...ඉස්තෝතුයි ප්‍රසන්න ☺️☺️☺️

ඔව් ඒක නං සහතික ඇත්ත , උන්ට ඔව්ව එපා වෙලා ඇති අපිට මැජික් උනාට .... ☺️☺️☺️☺️vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6197059957526473395.post-80197127282167538402016-06-26T10:48:37.595+05:302016-06-26T10:48:37.595+05:30නියම විස්තරේ නෙ.
අර කිවුවත් වගේ අලුතෙන් හැදෙන පරම්...නියම විස්තරේ නෙ.
අර කිවුවත් වගේ අලුතෙන් හැදෙන පරම්පරාව කැමතිවෙයිද උකුස්සෙක් කරේ තියාගෙන නරි දඩයං කරන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6197059957526473395.post-76152504527736741742016-06-25T18:01:55.574+05:302016-06-25T18:01:55.574+05:30හරි වැඩක් නෙ බං උඹ කැමති ඕනේ දෙයක් අහපං 🙅🏽 🙆🏽 ...හරි වැඩක් නෙ බං උඹ කැමති ඕනේ දෙයක් අහපං 🙅🏽 🙆🏽 🙅🏽 🙆🏽 ...
උඹ කිව්වත් වගේ මං හොයල බැලුව පොඩ්ඩක් ඔය ගැන. උඹට පේනවා ඇතිනෙ බං ඔය පින්තූරෙයි වැහි වන්තරයක් තියෙන පින්තූරෙකයි වෙනස. පයිනස් ගස් බොහොම පිලිවලට යටි වගාවක් නැතිව වැවිල තියෙනව. නුවර එලි පැත්ත මතකද උඹට.. ඒත් වැහි වනාන්තර වල යටි වගාවක් එක්ක පට්ට තරඟයක් තියෙනව පැලෑටි වැවෙන්න. පයිනස් කැලෑ වල 99% ම වැවෙන්නේ පයිනස් ගස් , ඒ කියන්නෙ ඒ පරිසරේ පෝෂණය තියෙන්නෙ ගොඩක් දුරට පයිනස් වලට විතරයි ඉතින්. යටි වගාවක් නැති නිසා පස නං කොහොමත් හේදෙනව මචං.. වතුර ගැන කිව්වොත් පයිනස් ගොඩක් දුරට තුන්ද්‍රා වල වැවෙන ගස්. තුන්ද්‍රා කියන්නෙ වියලි දේශගුණයක් ඒත් පට්ට සීතයි. එහෙම එකකට හුරු උණු ගස් මං හිතන්නේ සැහෙන්න වතුර ගබඩා කරගන්නවා ඇති කියල. තව දෙයක් හිතෙනව මිනිස්සු ඔය කතාව කියන්නෙ අර යටිරෝපනය නැති නිසා වියලි පසක් තියෙන හින්ද ද දන්නෙත් නෑ,,,vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6197059957526473395.post-75201431208652136892016-06-25T17:42:19.625+05:302016-06-25T17:42:19.625+05:30ඔව් බං ඒක ඇත්ත අලුත් සංස්කෘතියක ජිවත් වෙන අපිට ඕව ...ඔව් බං ඒක ඇත්ත අලුත් සංස්කෘතියක ජිවත් වෙන අපිට ඕව පට්ට උනාට , ඇත්තට ජිවත් වෙද්දී පට්ට චාටර් ඇති ... ලොවෙත් මචං 🙆 🙋 🙆 🙋vidurahttps://www.blogger.com/profile/01007978311383773895noreply@blogger.comtag:blogger.com,1999:blog-6197059957526473395.post-85739187912711916592016-06-24T16:03:06.200+05:302016-06-24T16:03:06.200+05:30මම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නෙවෙයි ප්‍රශ්ණය...මම යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් නෙවෙයි ප්‍රශ්ණයක් අහන්න හිතුවා.
මේවගෙ කඳුකරවල උඹට පේනවද අර පයිනස් වර්ගයේ ශාක වැවිලා තියෙනවා. එතකොට අපේ කඳුකරයේ පයිනස් වගාව නිසා ජලමූලාශ්ර හිඳෙනවය, පස සෝදායනවය කියලා දැවැන්ත හාහූවක් තියෙනවනෙ. ඒ ප්‍රශ්නෙ ඔය ස්වබාවිකවම ඒ වර්ගයේ ගස් වැවෙන කඳුවල දකින්න තීයෙනවද, නැද්ද, නැතිනම් ඒ මොකද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6197059957526473395.post-56910501403741945942016-06-24T14:25:51.726+05:302016-06-24T14:25:51.726+05:30ලෝකේ අලුත් වෙනකොට කවුද බං කැමති තමන්ගේ සංස්කෘතිය ...ලෝකේ අලුත් වෙනකොට කවුද බං කැමති තමන්ගේ සංස්කෘතිය කියලා ලිඳ ඇතුලෙම ඉන්න.උන් අලුත් ලෝකය හොයා ගෙන යන එක අරුමයක් නෙමේ.කොහොම වෙතත් අල්තායි කඳු අස්සේ අපිව ආයෙමත් එක්ක ගියාට තුති උඹට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com